24.1 C
Galle

දිය ඇල්ලේ නෑමට ගිය දැරිය රෝහලේ දී අවසන් හුස්ම හෙළයි

Published:

දැරණියගල, නූරිය, කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව දිය ඇල්ලේ දිය නෑමට ගොස් අනතුර පත්වූ  09 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම දැරිය ඊයේ (04) සිය දෙමාපියන් සමඟ දිය නෑමට ගොස් සිටිය දී දියේ ගිලී ඇති අතර දැරණියගල රෝහල් ඇතුළත් කිරීමෙන් පසු මියගියාය.

මෙලෙස මියගොස් ඇත්තේ අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචි දැරියකි.

Related articles

Recent articles

error: Content is protected !!