25.2 C
Galle

වැල්ලවත්ත මුහුදු තීරයේ, නාදුනන මළ සිරුරු දෙකක්

Published:

වැල්ලවත්ත මුහුදු තීරයේ ස්ථාන දෙකක තිබී මළ සිරුරු දෙකක් සොයාගත් බව පොලිසිය පවසයි.

එක් සිරුරක් හමුවී ඇත්තේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාර ඉදිරිපිට වෙරළේ තිබිය දී ය. මියගිය පුද්ගලයාගේ ගෙල කපා ඇති බවට සළකුණු තිබූ බවත් එම ආසන්නයේ තිබී පිහියක් සොයාගත් බවත් පොලිසිය පවසයි.

අනෙක් මළ සිරුරු හමුවී ඇත්තේ වැල්ලවත්ත මුවර් පාර ඉදිරිපිටි වෙරළේ තිබිය දී ය.

මියගිය මෙම පුද්ගලයන් දෙදෙනා‍ම මෙතෙක් හඳුනාගෙන නැත.

Related articles

Recent articles

error: Content is protected !!