29.4 C
Galle

විදුලි බිල ඉහළ දැමීමේ සූදානමක් ?

Published:

නුදුරු දිනයක දී විදුලි බිල විශාල වශයෙන් ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මෙරට විදුලියෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධනවලින් නිපදවන බැවින් ඉන්ධන මිල වැඩවීමත් සමඟ මෙලෙස විදුලිබිල වැඩිකිරීමට සිදුවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!