28.9 C
Galle

ගංජා වැටළීමට ගිය කොස්තාපල්ට වෙඩි වැදී රෝහලේ

Published:

බදුල්ල, කහටරුප්ප, හෙට්ටිපොළ ප්‍රදේශයේ ගංජා වැටළීමක් සඳහා ගිය පොලිස් නිලධාරියකුට වෙඩි වැදී බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකි. බඳින තුවක්කුක් පත්තුවීමෙන් ඔහුගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ගිනි අවියේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!