25.3 C
Galle

නිවසක් මතට බැම්මක් කඩා වැටී තිදෙනකු රෝහලට

Published:

මස්කෙළිය ‍පොලිස් බල ප්‍රදේශයේ ඕල්ටන් වතුයායේ ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටීමෙන් නිවසකට හානි සිදුව තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 60ක පමණ පුද්ගලයකු, ඔහුගේ දියණියත්, දියණියගේ අවුරුදු දෙකක් වයසැති පුතකු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මස්කෙළිය පොලිසිය අනතුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

Related articles

Recent articles

error: Content is protected !!