25.7 C
Galle

සැමියා වෙනුවෙන් බිරිඳ දිවි පුදයි ? මතුගම නිවසකට ප්‍රහාරයක්

Published:

මතුගම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

බාලිකා පාරේ නිවසක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 38 හැවිරිදි කාන්තාවක්ක මියගොස් ඇති අතර පොලිසිය පවසන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති බවයි.

එම කාන්තාවගේ සැමියා ඝාතනය කිරීමට මෙම පිරිස පැමිණෙන්නට ඇති බව පොලිසිය සැකකරන අතර ඔහු නිවසේ සිටිය ද ඔහුට තුවාල සිදුව නැත.

වෙඩි තැබූ ස්ථානයේ ටී 56 උණ්ඩ කොපු 06ක් වැටී තිබිය දී සොයාගෙන තිබේ. මියගිය කාන්තාවගේ දේහය මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!