29.4 C
Galle

පොලිස් ගොඩනැගිල්ලෙන් ඇදවැටී පුද්ගලයකු මරුට

Published:

මරදාන පොලිසියේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තට්ටු 15කින් යුතු එම ගොඩනැගිල්ලේ 10 වැනි තට්ටුවෙන් ඔහු ඇදි වැටී ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි පුද්ගලයකු බව ද මරදාන පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!