27.1 C
Galle

රන් ආකරයක පිපිරීමකින් 60ට වැඩි පිරිසක් මරුට

Published:

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රත්‍රං ආකරයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 63ක පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය වාර්තා කරන්නේ එම පිපිරීමෙන් පසු මියගිය පුද්ගලයන්ගේ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී තිබූ බවයි. මීට අමතරව තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල්ගත කර ඇති බව ද වාර්තා වෙයි.

https://www.cbsnews.com/news/burkina-faso-explosion-gold-mining-site-dozens-killed/

Related articles

Recent articles

error: Content is protected !!