28 C
Galle

යුක්රේන නගර දෙකකට රුසියාවෙන් සටන් විරාමයක්

Published:

රුසියාව විසින් යුක්රේනයේ මරියපෝල් සහ වොල්‍නොවාකා නගර වෙනුවෙන් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත.

එම නගරවල සිටින සාමාන්‍ය වැසියන්ට ආරක්ෂිත ස්ථානවෙත යාම සඳහා මෙලෙස තාවකාලික සටන් විරාමයක් ලබාදෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!