29.6 C
Galle

ගසකට නැග සෙල්ෆි ගැසූ දරුවා දියේ ගිලී මියයයි

Published:

ඉපලෝගම කුංචිකුලමේ දී 13 හැවරිදි දරුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ජය ගඟ ඉවුරේ ඇති ගසකට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී එම දරුවා ගඟට වැටී අතුරුදන්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

Related articles

Recent articles

error: Content is protected !!