29.6 C
Galle

රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි

Published:

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.

හිටපු අමාත්‍ය විමල්  වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ ඔහු ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Related articles

Recent articles

error: Content is protected !!