29.6 C
Galle

අත්‍යාවශ්‍ය ආහාර හිඟ වෙයි ? කන්ටේනර් 2,500ක් වරායේ හිරවෙලා

Published:

අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වූ බහාළුම් 2,500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට මුදල් ගෙවාගත නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

බැංකු විසින් ඩොලර් ‍නිකුත් නොකිරීම හේතුවෙන් මෙවැනි තත්වයක් උදා වී ඇතැයි එම සංගමයේ සාමාජිකයෝ කියති.

හාල්, සීනි, පරිප්පු, වියළි මිරිස්, කරවල, කොත්තමල්ලි සහ කඩල වැනි ආහාර ද්‍රව්‍ය මේ කන්ටේනර්වල ඇති බව ද පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!