29.6 C
Galle

ගාල්ලේ ඇළක මළ සිරුරක් පාවෙයි

Published:

ගාල්ල නගරය බස්නැවතුම සහ දුම්රිය ස්ථානය අතරින් ගලා බසින ඇළ මාර්ගයේ මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බ‍ව පොලිසිය කියයි.

අද (10) උදෑසන මෙම මළ සිරුර දැක ඇති අතර එය ගොඩට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!