27.9 C
Galle

ඩීසල් ලීටරය රුපියල් 13.50 යි

Published:

මේ ඡායාරූපය අපට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබිය දී ය.

මේ කාන්තාව වෑන් රථයකට ඩීසල් පුරවද්දී ඩීසල් ලීටරයක මිල රුපියල් 13.50ක් ලෙස සටහන්ව ඇත. අද තත්වය ඊට ඉඳුරාම වෙනස් වී ගොසිනි. මේ වනවිට ඩීසල් ලීටරයක මිල රුපියල් 200.00 ඉක්මවා ගොස් තිබේ. එවැනි මුදලකට වුව ද ඩීසල් ලබාගැනීමට පැය ගණන් පෝළිම්වල රස්තියාදු විය යුතු තත්වයකට රට පත්ව ඇත.

මේ අතීත ඡායාරූපය බොහෝ සිදුවීම් පාඨක ඔබට මතක්කර දෙනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!