29.6 C
Galle

පාන් රුපියල් 30.00කින් ඉහළට

Published:

පාන් පිටි මිල ඉහළ යාම හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපතිව එන්.කේ.ජයවර්ධන කියා සිටියේ පාන්පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 159.00ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් බනිස් ගෙඩියක් ද රුපියල් 10.00කින් ඉහළ දමන බවත් අද දහවල් පැවැත්වෙන සාකච්ඡාවකින් පසු අනිකුත් බේකරි නිෂ්පාදනවල මිල තීරණය කරන බවත් හෙතෙම කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!