27.5 C
Galle

ආසියාවේ වැඩිම උද්ධමනය ඇත්තේ ශ්‍රී ලංකාවේ

Published:

ආසියාවේ වැඩිම උද්ධමනය ඇති රට ශ්‍රී ලංකාව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කරන ලද ප්‍රකාශය නිවැරදි යැයි FactCheck.lk ආයතනය විසින් කරන සොයා බැලීමකින් තහවුරු වී තිබේ.

මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව සංසන්දනය කරන්නට ඇත්තේ දකුණු ආසියාවේ රටවල් අතර යැයි යන සැකය හේතුවෙන් එම ආයතනය මෙම සොයා බැලීම සිදුකර තිබිණි. ඒ අනුව ආසියාවේ සියලු රටවල මහ බැංකු සහ අදාළ ‍සංඛ්‍යාලේකන ඇති ආයතනයන්හි වෙබ් අඩවි පරිශීලනයෙන් මේ බව තහවුරු කරගෙන ඇත.

2021 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජාතික උද්ධමනයේ අගය 14%ක් ලෙස වාර්තා වී ඇත.

FactCheck.lk සම්පූර්ණ වාර්තාව මෙතැනින්

Related articles

Recent articles

error: Content is protected !!