30.3 C
Galle

ජලය හිඳී වියැළී ගිය මහවැලි ගඟ

Published:

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ දී මේ දිනවල මහවැලි ගඟ දිස්වන ආකාරයයි. ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රදේශයක් පෝෂණය කරමින් ගලා බස්නා මහවැලි ගඟ මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජලය සීමිත වී ඇත.

ජලාශවල ජලය යම් ප්‍රමාණයක් රඳවා තබා ගැනීමත් මෙයට එක් හේතුවකි.

ඡායාරූපය නිමේෂ් සචින්ද විසින් “ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සහ වනජීවී සම්පත” නමැති facebook සමූහයේ පළකර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!