26.7 C
Galle

ගෑස් සිලින්ඩරයක් රු. 3500 ඉක්මවයි

Published:

ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 835.00කින් ඉහළ දැමීමට සමාගම රජයෙන් අවසර ඉල්ලා ඇත.

ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් මිල වැඩි කිරීමට සිදුව ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක්ක මේ වනවිට රුපියල් 2,675.00කට අළෙවි කරන අතර සමාගම ඉල්ලා ඇති පරිදි මිල වැඩිකිරීමක් සිදුවුවහොත් සිලින්ඩරයක නව මිල රුපියල් 3,510.00ක් බවට පත්වනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!