ලංකා අයිඕසී සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49.00 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303.00ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332.00ක් දක්වා ඉහළ ගොස් ඇත.
Published: