පෙට්රල් ලීටරයක් රුපියල් 300.00 ඉක්මවා මිල වැඩිවෙයි පුවත් Published: March 25, 2022 FacebookTwitterPinterestWhatsApp ලංකා අයිඕසී සමාගම පෙට්රල් ලීටරයක මිල රුපියල් 49.00 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 303.00ක් වන අතර ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 332.00ක් දක්වා ඉහළ ගොස් ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති පුවත් June 3, 2022