24.8 C
Galle

මීගමු පාර වසා උද්ඝෝෂණයක්

Published:

කොළඹ, මීගමුව ප්‍රධාන මාර්ගය ජාඇළ කපුවත්ත හන්දියෙන් හරස්කර ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වෙති.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හළට ඉන්ධන රැගෙනවිත් තිබුණ ද එම ඉන්ධන ‍ලබා නොදෙන බව කියිමන් ඔවුන් මේ උද්ඝෝෂණයට ආරම්භ කර තිබේ.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!