25.7 C
Galle

රාජ්‍ය ඇමතිගේ සොහ‍ොයුරා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

Published:

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් පිරිසකට පහරදීමේ සිද්ධියකට සැකපිට එම සභාවේ ම නියෝජිතයකු වූ ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරාය.

පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය සභා නියෝජිතවරුන් දෙදෙනකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!