29.2 C
Galle

ඇඳිරිනීතිය නොතකා මහරගම පැවැති උද්ඝෝෂණය

Published:

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද (03) ඇඳිරිනීතිය ද නොතකා මහරගම නගරයේ දී පැවැත්විණි.

මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස, කේ.ඩී.ලාල්කාන්ත, ලක්ෂ්මන් නිපුනආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

“ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා උද්ඝෝෂණය” නමින් එම විරෝධතාව නම්කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!