25.8 C
Galle

කොරෝනා මරණ නොමැති දිනයක්

Published:

කොරෝනා මරණ කිසිවක් ඊයේ (04) දිනයේ වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.

මාස ගණනාවකට පසු කොරෝනා මරණ වාර්තා නොවූ පළමු දිනය ඊයේ දිනයයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත මරණ 16,485ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!