විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය මේ වනවිට අවහිර වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
Published: