ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම මේ වනවිට ආරම්භ කර තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් එය ආරම්භ කර ඇති අතර දැනටමත් මන්ත්‍රීවරු කණ්ඩායමක් එම ලේඛනයට අත්සන් තබා ඇත.

Published: