28.6 C
Galle

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිට යෝජනා 11ක්

Published:

රටේ උද්ගත වී ඇති තත්වය විසඳා ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙබ්.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින පක්ෂ සහ මන්ත්‍රීවරු කණ්ඩායමක් මෙම ඉල්ලීම කර ඇත. ඔවුන් යෝජනා 11ක් එමගින් ඉදරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ දහයේ එකතුව වෙනුවෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්ක්කර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙම ලිපියට අත්සන් කර ඇත.

එම ලිපිය පහතින්

Related articles

spot_img
error: Content is protected !!