29.5 C
Galle

අලුත් අවුරුද්දට දින තුනක් අඛණ්ඩව විදුලිය

Published:

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 13,14 සහ 15 වැනි දා දක්වා දින තුනක් විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

උත්සව කාලයේ දී ජනතාව අපහසුතාවට පත්නොවීම සඳහා එවැනි තීරණයක් ගත් බව ද ඔහු කියා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!