29.5 C
Galle

“රටේ මුදල් තත්වය කිව්වොත්, ජනතාව කලන්තේ දා වැටෙනවා” – අලි සබ්‍රි

Published:

“රටේ ඇති මුදල් සංචිත ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒවා ගැන කතා කළොත් මේ රටේ ජනතාව කලන්තේ දා ඇද වැටෙන්න පුළුවන්” යැයි මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් වූ බව පවසා පසුව තවමත් තමන් එහි කටයුතු කරන බව කියන අලි සබ්‍රි අද (09) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කර ඇති වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

Related articles

Recent articles

error: Content is protected !!