29.5 C
Galle

බෙහෙත් වර්ගවල මිල 20%කින් වැඩි කරයි

Published:

මෙරටට ආනයනය කර බෙදාහරිනු ලබන ඖෂධ මිල 20%කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දී තිබේ.

නමුත් මෙම අවසරය ලබා දී ඇත්තේ මීට පෙර මිල වැඩි කර ඇති ඖෂධවල මිල වැඩි කළ නොහැකි යැයි යන කොන්දේසිය ඉදිරිපත් කරමිනි.

Related articles

Recent articles

error: Content is protected !!