30 C
Galle

තවලම ඉන්ධන පිරවුම්හළක සිටි අයෙක් මරුට

Published:

ගාල්ල, තවමල ඉන්ධන පිරවුම්හළෙන් ඉන්ධන ලබාගැනීමට පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තවලම, බදුවත්තේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (10) රාත්‍රියේ සිට ඔහු ඉන්ධන පිරවුම්හළ අසළ සිය වාහනය නවතාගෙන ඉන්ධන ලබාගැනීමට සූදානමින් සිටිි බවත් අද උදෑසන බලනවිට ඔහු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය හිනිදුම රෝහලේ දී අද (10) සවස සිදුකිරිමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!