24.7 C
Galle

කොළඹ වැඩබිමක සිටි ඉන්දීය ජාතික කම්කරුවෙක් මරුට

Published:

කොළඹ වැඩ බිමක කම්කරුවකු ලෙස සේවය කළ ඉන්දීය ජාතික තරුණයකු වහළයකින් ඇදවැටී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ අයෙකි.

ඔහු කොළඹ නිවසක තාවකාලිකව පදිංචිව සිටි බව ද අනාවරණය වී තිබේ. ඔහු පදිංචි නිවසේ වහළය සැකසීම සඳහා එයට නැගුණු අවස්ථාවේ දී ඇද වැටී තුවාල ලබා ඇත. පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!