24 C
Galle

“පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා” – සංගක්කාර

Published:

පවුල් පාලනයට, දූෂණයට හෝ ඥාති සංග්‍රහයට යළි ඉඩ නොතැබිය යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනිි.

එහි දී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ අරගලය ආරම්භ කර තිබෙන්නේ ඉතාමත් අවදියෙන් ඉන්න අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක්. මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් විදියට හැමෝ එකතුව සිටිනවා වගේම මේ අර්බුදයෙන් පාඩම් ඉගෙනගෙන ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් සමාජයට හෝ දේශපාලනයට යළි ඇතුළත් කර නොගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම දූෂණයට, ඥාතීත්වයට හෝ පවුල් පාලනයට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ දිය යුතු නැහැ.”

Related articles

Recent articles

error: Content is protected !!