26.7 C
Galle

ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්වීමට නීතිඥයෝ රැසක් පා ගමනින් යති

Published:

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට නීතිඥයන් විශාල පිරිසක් මේ මොහොතේ කොළඹ ගාලු මුවදොර පිටිය දෙසට පා ගමනකින් යමින් සිටිති.

නීතිඥයන් පවසන්නේ නොනිදන ජන අරගලයක් සඳහා නීතිඥයන් ද පෙළගැසෙන බවයි. මේ වනවිට පිටකොටුව දුම්රිය ස්ථානය පසුකර ඇති නීතිඥ පාගමන තව මොහොතකින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ නිරතවන අය සමඟ එක්වීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!