26.7 C
Galle

රම්බොඩ ඇල්ලේ තිදෙනෙක් සැඟව යති

Published:

වව්නියාවේ සිට පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

ඇඟළුම් ආයතනයකට අයත් සේවකයන් විනෝද චාරිකාවක් පැමිණ සිටිය දී මෙම අනතුර සිදුව ඇත. එම ස්ථානයේ දිය නාද්දී හත් දෙනකු සැඩ පහරට හසු වී ඇති බවත් අතුරුදන් වූ තිදෙනා බේරාගැනීමට නොහැකි වූ බවත් පැවසේ.

රම්බොඩ ඇල්ලට ඉහළ ප්‍රදේශවලට මේ වනවිට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බැවින් එහි නෑම දැඩි අන්තරාකාරී වෙයි. අතුරුදන්වූවන් ගේ සිරුරු සොයා මෙහයුමක් දියත් කරන බව ද

Related articles

Recent articles

error: Content is protected !!