24.5 C
Galle

“ජන පීඩක ආණ්ඩුව පන්නමු” පා ගමන කොළඹ දෙසට

Published:

ජාතික ජන බලවේගය විසින් අද (17) බේරුවලින් ආරම්භ කළ පා ගමන අතිවිශාල ජන සහභාගිත්වයකින් කොළඹ දෙසට ගමන් කරමින් තිබේ.

“ජන පීඩක ආණන්ඩුව පන්නමු” යන සටන් පාඨය පෙරටු කරත් මෙම පා ගමන ලබන 19 වැනි දා කොළඹ පුරහල දක්වා පැමිණීමට නියමිතය.

ජනතා විමුක්ත පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණවල ජනතා විමුක්ති පෙරමුණ පිටුපසින් නැති බවයි. සියලුම අවස්ථා‍වල දී රජයට එරෙහිව ඉදිරියෙන් ම සිටිනවා යැයි හෙතෙම පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!