24.5 C
Galle

IOC තෙල් මිල තවත් ඉහළට

Published:

ඉන්දීය ඔයිල් සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ දමා තිබේ.

සියලුම වර්ගවල පෙට්‍රල් රුපියල් 35.00කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338.00ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 367.00ක් ලෙස අළෙවි කරයි.

ඩීසල් රුපියල් 75.00කින් ඉහළ දැමීම හේතුවෙන් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327.00ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!