25.5 C
Galle

මාතර බස් ධාවනයත් නතර වෙයි

Published:

මාතර නගරයේ බස් රථ ධාවනයත් මේ වනවිට නතර වී තිබේ.

ප්‍රධාන බස් නැවතුම්පොළ වටා මාර්ග අවහිර වන ආකාරයෙන් බස් රථ නවතා දමා බස් සේවකයෝ රජයට විරෝධා දක්වති. මේ හේතුවෙන් මාතර නගරයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!