25.2 C
Galle

“Gota Go Home” විරෝධය පාර්ලිමේන්තුවට රිංගයි

Published:

“Gota Go Home” යනුවෙන් කළු අකුරින් සටහන් කළ සුදු පැහැති පටියක් හිසෙහි බැඳගෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියහ.

මෙයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවීම හේතුවෙන් උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම අතරතුර විවිධ සටහන්පාඨ කියමින් ආණ්ඩුවට විරෝධය දක්වන අයුරුද දක්නට ලැබිණි.

Related articles

Recent articles

error: Content is protected !!