25.5 C
Galle

විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)

Published:

ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති.

“ජනතා පරමාධිපත්‍යය දිනවමු” යන තේමාව යටතේ මෙම පාගමන ආරම්භ කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!