26 C
Galle

රාජ්‍ය හා පුද්ගලික බැංකු සේවකයෝ මාතර දී උද්ඝෝෂණයේ

Published:

සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු සේවක සේවිකාවෝ අද (20) මාතර නගරයේ දි උද්ඝෝෂණයක නිරතවූහ. රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිරසාර පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් රජයට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

Related articles

Recent articles

error: Content is protected !!