26 C
Galle

පන්දම් රැගත් පිරිසක් රාත්‍රියේ කරාපිටිය නගරයට එති (වීඩියෝ සහිතයි)

Published:

ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ දැමීම යන කරුණුවලට එරෙහි උද්ඝෝෂණයක් අද (20) රාත්‍රී ගාල්ලේ කරාපිටිය නගරයේ දී පැවැත්විණි.

පන්දම් පත්තුකරගෙන ආණ්ඩුවට එරෙහි සටන් පාඨ කියමින් ඔවුහු කරාපිටිය නගරයට පෙළපාලියකින් පැමිණියහ.

Related articles

Recent articles

error: Content is protected !!