27.2 C
Galle

රඹුක්කන දී වාහන ගිනි තියන්න කතාකරපු වීඩියෝවක් පිට වෙයි

Published:

රඹුක්කන අරගලය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු නොදන්නා කණ්ඩායමක් පැමිණ වාහනවලට ගිනි තැබූ බව අරගලයේ යෙදී සිටි පිරිස් කියති.

රඹුක්කන දී වාහන ගිනි තැබීමට සැළසුම් කරන පිරිසක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. එම වීඩියෝව පහතින්

Related articles

Recent articles

error: Content is protected !!