27.7 C
Galle

සතොස, හාල් ගණන් උස්සයි

Published:

එමෙන් ම එක් පාරිභෝගිකයකුට වරකට මිල දී ගැනීමේ හැකියාව ඇතතේ ද හාල් කිලෝ 05ක් පමණක් බව ද සතොස පාලන අධිකාරිය පවසයි. ඒ සඳහා ද සහල්වලට අමතරව තවත් කවර හෝ භාණ්ඩයක් මිල දී ගත යුතය. නමුත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නීතිය අනුව එවැනි කොන්දේසි දැමීම නීති විරෝධීය.

මේ අතර ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 40,000ක් දිවයින පුරා සතොස වෙළෙඳ සැල් හරහා අළෙවි කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!