28.8 C
Galle

ගාල්ලේ හපුගල, පන්දම් දල්වාගත් විරෝධතාවක්

Published:

ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළයාම, ගැස් නොමැතිවීම හා විදුලි කප්පාදුවට එරෙහිව ආණ්ඩුවට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද (23) සවස ගාල්ලේ හපුගල මංසන්දියේ දී පැවැත්විණි.

මේ සඳහා මොල්ලිගොඩවත්ත, උක්වත්ත, වක්වැල්ල සහ හපුගල ප්‍රදේශවල ගම්වාසීන් විශාල පිරිිසක් එක්ව සිටියහ.

එම විරෝධතාකරුවන් පන්දම් දල්වාගෙන, රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨය අසළ සිට පා ගමනින් පැමිණ මෙලෙස උද්ඝෝෂණයේ යෙදිණි

Related articles

Recent articles

error: Content is protected !!