26.8 C
Galle

“අපි ආවා දුවන්න – ඔයා කොහෙද මහින්ද ?” තරුණයෝ මහින්දගේ අභියෝගය භාරගනී

Published:

මට තවමත් තරුණය් එක්ක දුවන්න වුණත් පුළුවන්” යැයි සඳහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ විසින් හඬ පටයක් නිකුත් කිරීමෙන් පසු ඊයේ (24) රාත්‍රී අරලියගහ මන්දිරයට අසළට පැමිණි තරුණ විරෝධතාකරුවන් පිරිසක් “අපි ආවා දුවන්න – ඔයා කොහෙද මහින්ද” යනුවෙන් ප්‍රකාශ කරමින් ඔවුන් රාත්‍රී පැය ගණනක් උද්ඝෝෂණයේ නරතවූහ.

නමුත් ඊට අරලියගහ මන්දිරයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

Related articles

Recent articles

error: Content is protected !!