26.8 C
Galle

විදුලි බිල 100%කින් වැඩි වෙයි

Published:

විදුලි බිල ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ මූලික විදුලි සැපයුම් ගාස්තුව සහ ඒකක ගණනය කිරීමේ ක්‍රමය අනුව අයකරනු ලබන ගාස්තු 100%කින් ඉහළ දැමීමටය.

ඒ අනුව ඇතැම් විදුලි බිල්පත් වර්තමානයේ ඇති මිලට වඩා කිහිප ගුණයකින් වැඩි වීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!