24.2 C
Galle

මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි

Published:

ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නිරූපනය කරන ආකෘති දෙකක් තබා ඇත.

එය ගෝඨාගෝගම සිර මැදිරිය – මාතර ශාඛාව ලෙස නම්කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!