27.8 C
Galle

විශ්වාසභංගය මේ සතියේ පාර්ලිමේන්තුවට

Published:

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අව්ථාවේ දී ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුපක්ෂය සමඟ සිට පසුව ස්වාධීන වූ පක්ෂ නායකන් පෙරේදා (29) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිමෙන් පසු කියා සිටියේ අන්තර්වාර ආණ්ඩුවකට එකඟ වූ බවයි. ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කිරීමට ඊයේ (30) පස් දෙනකුගෙන් යුතු කමිටුවක් ද පත්කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!