23.6 C
Galle

ගෑස් සිලින්ඩරයක් රුපියල් 30,000යි

Published:

ශ්‍රී ලංකාවේ උද්ධමනය කිසිම දවසක නොවූ තරම් ඉහළ ගොස් ඇතැයි මේ වනවිට කළුකඩයේ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 30,000.00ක් වැනි මුදලකට යැයි ද රංජිත් සියඹලාපිටිය අද (05) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි නියෝජ්‍ය කතානයකවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව ස්වාධීන වූයේය. අද (05) යළි නියෝජ්‍ය කතානායකධූරයට නැවත ඡන්දයෙන් තේරීපත්වීමට පෙර ඔහු මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළෙල්ය.

ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුව රුපියල් කෝටි ලක්ෂ 03ක මුදල් මුද්‍රණය කර ඇති බවයි. මේ හේතුවෙන් උද්ධමනය වැඩි වී ඇති බව ඔහු පවසයි.

රට ඉතාමත් සංකීර්ණ ගැටලුකාරී අර්බුදයක් කරා ගමන්කරමින් ඉන්නවා. මේ සඳහා විසඳුම් නැති තත්වයකට පත්විය හැකියි.

Related articles

Recent articles

error: Content is protected !!